අනුර කුමාරයා කිව්ව විදිහට තෙල් මිල අඩු කරන්නඅරුණළු පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂක ජනක රත්නායක

අනුර කුමාරයා වේදිකාවේ කිව්වට 30 % විදුලි බිල අඩු කරනවා කියලා ඇත්තටම ඔහු CB ආයතනයට කියන්නේ මහජන උපයෝගීතා කොමිසමෙන් 6% වැඩි වීමක් විට්ජරක් ඉල්ලන්න කියලයි.
අරුණලු ජාතික පෙරමුනේ කොලබ දිස්ත්‍රික් අපෙක්ශක ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කරා….

විදුලි බිල අඩු කරන්න මම විශාල උත්සහයක් ගත්තා

මම කිවුවා 30% අඩු කරන්න පුලුවන් කියලා දැන් අනුර කුමාරයා කියනවා 30% අඩු කරනවා කියලා

මොහු බොරු කියන්නෙ. cb ආයතනයට කියනවා මහජන උපයොගිතා කොමිසමෙන් ඉල්ලන්න 6%ක වැඩිවිමක් දෙන්න කියලා

දැන් හැමොම කියනවා විදුලි බිල අඩු කරන්න පුලුවන් කියලා මම පාර්ලිමේන්තු යන්නෙ නැතුව මේ කතාව කිවුවේ

කනිජ තෙල් අඩු කරන්න බෑ කියනවා එක බොරුවක් හැම ආයතනයක්ම මිලියන ගානක් ලාබ ලබනවා

Cpc cb අයතන බිලියන 300ක් පමන ලාබලබල තියන

ජන්දෙට කලින් කියන්න cpc සහා cb අයතනවලට ඔහුන් ලබන ලාබයට අනුව මේ මිල අඩු කරන්න කියලා.

ලබන ලාබය ගනන් බැලුවාම හැම තෙල් ලිටරයකින් රුපියල් 100ක් අඩු කරන්න පුලුවන්

15 දින අපිට බලාගන්න පුලුවන් රැල්ක කොහෙටද තියෙන්නෙ කියලා

ආණ්ඩුවට 50% ගන්නත් බෑ….

What's your reaction?

Related Posts

1 of 380

Leave A Reply

Your email address will not be published. Required fields are marked *