අනුර කුමාර රුව නිර්මාණය කර ගිනස් වාර්තාවක් පිහිටවයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි 9 වන ඒකකයට අයත් සැරයන් එචිඩිටි ලක්මාල්ගේ වයස අවුරුදු 12 වන වැඩිමහල් පුතණුවන් වන සස්නුල සෙහන්ස ලක්මාල් විසින් රූබික් කැට 1200 ක් යොදා ගනිමින් පැය 3යි මිනිත්තු 13 යි තත්පර 7 ක කාලයක් තුළදී , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කර ලෝක වාර්තාවක් පිහිටුවන ලදී.

මෙම ලෝක වාර්තාව අද දිනයේදී ( 03/12/2024) යක්කල ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදාවට අයත් රණවිරු ඇපරල් පිහිනුම් තටාකාංගන පරිශ්‍රයේදි පිහිටුන ලදී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *