1996 දී ක්‍රිකට් ලෝක කුසලානය හිමි කරගත් කණ්ඩායමට රජය මගින් ලබා දුන්නු එම ඉඩමෙහි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අද මුල් ගල තැබුණා
එම භූමිය පිහිටා තිබෙන්නේ පැලවත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේයි මහල් හතළිහකින් සමන්විත ගොඩනැගිල්ලය නිවාස 240 කින් සමන්විතයි
මෙහි සෑම තට්ටුවක්ම ක්‍රීඩකයන්ගේ නමින් නම් කරන අතර ජනතාවට තමන් කැමති ක්‍රීඩකයාගේ නමින් ඇති මහලේ නිවාසයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා
මුල් ගල තැබීමේ අවස්ථාවට ලෝක ශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග අරවින්ද ඩී සිල්වා රොෂාන් මහානාම මුත්තයා මුරලිදෙරන් රොමේස් කාලුවිතාරණ අශාන්තිලක රත්නගේබිරිඳ අප්සාරි තිලකරත්න යන මහත්ම මහත්මීන් සහ මෙම ක්‍රීඩකයන්ගේ දෙමව්පියන් ඇතුළු බින්දෑවරුන් එකතු වී සිටියා