ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංදානය තැපැල් පෙට්ටිය පක්ශයේපාර්ශව දෙකක් අතර කොළඹ අපරාධ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද උදෑසන දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත්තා
ඒ ප්‍රජාත්‍යන්තවාදී ජාතික සන්ධානයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේක්ශකයන් පිරිසක් එම පක්ශයේ නායක ප්‍රබා ගනේශන් ඇතුළු තිදෙනෙකුට සුභාස්කරන්ගෙන් කෝටි 15ක් ලැබුණු බවට මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ කර තිබෙනවා
ඔවුන් දෙපාර්ශවයව අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ පිලිබදව පැමිනිලි කළා ඒ පිළිබඳව සොයා බලන ලෙස
ප්‍රභාගනේසන් මහතා ඇතුළු තිදෙනා පැමිණිලි කර පිටතට පැමිණෙන විට අනිත් පැමිණිලි පාර්ශවය පැමිණිනිලි කිරීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමේදි දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වය හට ගත්තා