අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කර තිබෙනවා.

ඒ අලුත් අවුරුදු චාරිත්‍රයක්වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය 15වැනි දිනට යෙදී ඇති බැවින්.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් මේ බව නිවේදනයක් මඟින් දැනුම් දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *