අපි පාර්ලිමේන්තුවට ගිහින් ආණ්ඩුවට සහාය දෙනවා..

ඩග්ලස් දේවානන්දගේ පක්ෂයේ කොළඹ අපේක්ෂක පූජ්‍ය කිරිබන් ආරේ විජිත හිමි පවසයි..

ඩග්ලස් දේවානන්දගේ
EPDP කොළඹින් පාර්ලිමේන්තුවට තරග කරන පූජ්‍ය කිරි ඉබ්බන් ආරේ විජිත හිමි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව…
………………………………………
අපි දෙමළ පක්ෂිකින් ඡන්ද ඉල්ලන සිංහල අය අපි නියම සංහිඳියාව කියලා දෙන බවත් පූජ්‍ය කිරිබ්බං ආර්ය විජිත හිමියන් මාධ්‍ය හමුවේ පැවසුවා..
……………………………………..
EPDP පක්ෂයෙන් අපි තරග කරන්නේ එතුමාගේ ප්‍රතිපත්තිය අනුවයි..

සංහිඳියාවේ ප්‍රතිපත්තිය තමයි අපි අනුගමනය කරන්නේ..

අවුරුදු හැත්ත ගානක් මේ ජාතිවාදය ආගම් වාදය තිබුණා..
චන්දෙ කාලයේ ඡන්ද වැඩි කරගන්නයි මේගොල්ලයි කටුත කරේ..

අපි කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන්නේ ඒ පී ඩී පී පක්ෂයෙන්

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ආණ්ඩුවක් පිහිටුවා ගන්න අපි සහාය දෙනවා..

අපි ආණ්ඩුවක් හදන්න යන්නේ විපක්ෂයක් හදන්න නෙමෙයි…

අපි මන්ත්‍රීවරු හැටියට කටයුතු කරන්නේ ආණ්ඩුවට සහය දෙන්න..

අපි ආණ්ඩුවේ හරි දේටත් අන පනත්වලටත් අපි සැම විටම සහයෝගය ලබා දෙනවා..

අපි ආණ්ඩු පක්ෂයේ ඉඳලා ආණ්ඩුව ශක්තිමත් කරන්න දායක වෙනවා..

සංහිඳියා ප්‍රතිපත්තිය අපි අනුගමනය කරනවා..
අන්තවාදී ජාතිය ජාතියම ආදී මත අපි ළඟ නැහැ..

ඇයි අපිට බැරි දෙබල නායකයොත් එක්ක වැඩ කරන්න…

සමස්තයම කියනවා විපක්ෂයක් හදන්න කියලා..ශක්තිමත් විපක්ෂයක් හදනවා කියලා..
ආණ්ඩු පක්ෂයට සහය දෙනවා කියලත් කෙඳිරි ගානවා..

සජිත් බොරු පොරොන්දු දුන්නා ජනතාවට ජනතාව ඒක පිළිගත්තේ නෑ..

අජිත් කියන දේවල් ජනතාව පිළිගත්තේ නෑ..

සියයට තුනේ සියයට 55වක් නෙමෙයි ජනතාව බැලුවේ රට ඉදිරියට ගොඩනගන්න පුළුවන් නායකයා තමයි තෝරා ගත්තේ..

සියයට තුනේ කෙනා ගෙනාවේ ජනතාව ජනතාවගේ පරිමාධිපත්තිය තමයි.

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *