“අපේ රජයකින් අන්තවාදයට කිසිම ඉඩක් නෑ” – විපක්ෂ නායක

සමගි ජන බලවේග රජයක් තුළ කිසිම ජාතියකට ආගමකට අන්තවාදය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ, කුරුණෑගල කුලියාපිටියේ පැවති වැඩසටහනකට එක් වෙමින්.

විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වළ වැඩසටහනේ 241 වැනි අදියර යටතේ කුලියාපිටිය මදීනා ජාතික පාසලට සුහුරු පංති කාමරයක් ලබා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *