අම්බලන්ගොඩ නිවසක වෙඩි තැබීමක්

අද (14) අලුයම අම්බලන්ගොඩ, ඉලන්දගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

නිවසක තාප්පයකට වෙඩි තැබීමක් සිදුව ඇති බව සඳහන්.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *