අමාත්‍යංශ ලේකම්වරු බෙදි ගිය අයුරු

අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු. අමාත්‍යාංශ 15 කටත් ලේකම්වරු

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ජී.පී. සපුතන්ත්‍රී පත්වීම් ලැබ තිබෙන අතර, අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස පත් ව තිබෙන්නේ ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු ය.

ඊට අමතරව අමාත්‍යාංශ 15 ක් සඳහා ලේකම්වරුන් පත් කරනු ලැබ තිබේ.

What's your reaction?

Related Posts

1 of 788

Leave A Reply

Your email address will not be published. Required fields are marked *