අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

එංගලන්තයේ සොරකම් කරන ලද වාහනයක් මෙරටට ගෙනෙවිත් එකලස් කර මෙරට ලියාපදිංචි නොකර භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන මුදල් විශුද්දිකරන පනත යටතේ අද කොටුව මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කලා. විමර්ශන ප්‍රාතමික අවස්තාවේ යන බැවින් ඇප දෙන්න එපා කියලා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කියා සිටියේ මෝටර් රථ වාහන පනතේ වරදක් බැවින් මොහුට ඇප දිය හැකි බවයි. මේ පිළිබදව කරුණු සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය පැවසුවේ ඇප දිය හැකි වැරදි වුවත් විමර්ශන ප්‍රාථමික අවදියේ බැවින් සතියක කාලයක් ඇතුලත නිසි විමර්ශනයක් සිදුකර වාර්තා ලබාදෙන තෙක් ඔක්තෝම්බර් 30දක්වා රිමාන්ඩ් බන්දනාගාර ගත කරන බව

What's your reaction?

Related Posts

1 of 362

Leave A Reply

Your email address will not be published. Required fields are marked *