අයතා වත්කම් ඉපැයූ 15ක් පිළිබඳ විමර්ශණ

අයතා ලෙස වත්කම් උපයාගෙන ඇති පුද්ගලයන් 15ක් පිළිබඳ විමර්ශණ අරඹා තිබෙනවා.

තණමල්විල පොලිස් කොට්ඨාශය තුළ සිදුකළ විමර්ෂණයකදී මොවුන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත්තා.

යුක්තිය මෙහෙයුමට අදාලව ගෙවුණු මාස තුනක කාලය තුළ පමණක් තණමල්විල පොලිස් බළ ප්‍රදේශයේ සිදුකල විශේෂ විමර්ශණ වලදි මෙම තොරතුරු අනාවරණය කරගත් බවයි පොලිසිය පැවසුවේ.

වැඩිදුර විමර්ෂණ කටයුතු නීති විරෝධී වත්කම් හා විමර්ෂණ කොට්ඨාශය වෙත ‍යොමුකර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 746

Leave A Reply

Your email address will not be published. Required fields are marked *