අයෝමාල් අකලංක ලෝක කාණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් පූර්ව වටයට

පේරු රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කාණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක සමත් වෙයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *