අරුණළු ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක ජනක රත්නායකමහතාගේ මාධ්‍ය හමුව.

දේශපාලනයට වඩා ණය කන්ද උණුසුම්..

පළපුරුදු අය දියවන්නාවට යවන්න ඕනේ..

ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවේ පවසනවා.
………………….
දේශපාලන උනුසුම් උනාට ඊට වඩා ද අපෙ නය කන්ද උනුසුම් වෙලා.

අදායම් උප්පාදනය නොකරපු නිසා නය ගෙවන එක පිලිබදව කිසි කෙනෙකුට අවබෝධයක් නෑ.

ඒ නිසා අපෙ නය බර වැඩි වෙනවා. ඒ නිසා වෙලදුන්ට ඕන විදිහට ආහාර වල ගනන් උඩ පහල යනවා.

ඉස්සරහට තියෙන අවුරුදු පහ ඇතුලත නය ප්‍රමාණය ඉහලට ආවොත් කොහොමද නය කරන්නෙ..
රට ඇතුලත මුදල් හොයන්න පුළුවන් කට්ටිය ඒ ඒ තැන් වලට දාන්න ඕන.

රාජ්‍ය පාලනයට කිසීම දෙයක් නොදන්න අය දියවන්නාට ගෙනාවොත් ප්‍රශ්නයක් ..මහජනතාව තේරිය යුත්තෙ නය බරින් රට බෙරා ගන්න පුළුවන්ද අය පාර්ලිමේන්තු ගෙන්න ඕන.


අද මාධ්‍ය වල විශේෂ පුවතක් තියෙනවා ..
ජන්දෙ ඉල්ලන 8000 න් සිමිත ප්‍රමානයක් තමා කැම්පෙන් එක කරන්නෙ. ප්‍රචාරනය කරන්නෙ..
ඒ මිනිස්සුන්ට බොරු කරන නිසා එයාලම දන්නවා වැඩක් නෑ කියලා

නොදන්නා දේශපාලනඥයින් දන්නා පක්ෂයකින් ගෙන්නන්නත් එපා .

ජනාධිපතිවරනයෙදි කිව්වෙ හොරු අල්ලනවා කියන බොරු පොරොන්දු දිලා තමා ජනාධිපති ආවේ.
දැන් සංහිඳියාව ගැන කතා කරනවා.
දේශපාලන පොර පිටියෙ නලුවො විකටයො නයි නටවන්නො ඉන්නෙ

දැන් අපි නොදන්නා හදිසි හස්ත වලින් ජනතාවගෙ මනස විකුර්ති කරනවා.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *