සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එළි දක්වා තිබෙනවා.
එහිදී අප්රියෙල් 10 වන දින සිට අප්රියෙල් 15 දින දක්වා ගම්බිම් බලා යෑමට සහ නැවත පැමිණීමට පහත පරිදි විශේෂ දුම්රිය ධාවන කිරීමටයි තීරණය කර ඇත්තේ.