අලුත් ඔක්ටේන් පෙට්‍රල් අඟහරුවාදා සිට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ලබන අඟහරුවාදා සිට මෙරටට නව ඉන්ධන වර්ගයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.

එය XP 100 නම් ඔක්ටේන් පෙට්‍රල් වර්ගයක් බව‍යි සඳහන් වන්නේ.

නාරාහේන්පිට සහ තුම්මුල්ල ඉන්ධන පිරවුම්හල් දෙකෙන් එම පෙට්‍රල් හඳුන්වාදීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 744

Leave A Reply

Your email address will not be published. Required fields are marked *