අලුත් රජය ජනතාවට දුන් ජනවරමට අනුව ආයතන පවත්වාගෙන යාම ඉතා වැදගත්

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව වැඩපිළිවෙලක් අනුව සකස් කරන්න කටයුතු කරා

ජනතාව තුල තිබෙන්නේ කලකිරීමක්‌ මේ ආයතනය පිළිබද

සභාපතිට කියන්න නමින් අද දින සිට ක්‍රියාත්මක කවුළුවක් ක්‍රියාත්මක කරනව

ඒ අනුව ජනතාවට පුළුවන් වට්සැප් හරහා හෝ පැමිණ ඔබගේ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්

මේ අනුව දුරකථන අංක දෙකක් හදුන්වා දෙනවා
0112 864188 0717593593 යන අංක හරහා දැනුවත් කරන්න පුළුවන්

මේ ආයතන සම්බන්දයෙන් මුල්‍ය වංචාවන් හා ඒවාට සම්බන්ද අය සිටින බව අපට වැටහීලා තියෙනවා

සමාජ මාද්‍ය හරහා විවිද මත පලවෙනවා නමුත් අපට නිතිය ක්‍රියාත්මක කරන්න හෝ අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ග ගැනීමට නම් අපට පැහැදිලි පැමිණිලි අවශ්‍ය යි

මේ අලුතින් ආරම්භ කරන අංශය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව ට සපයන සේවාව නිසි අයුරින් ලබා දෙන්න

විවිද මුල්‍ය ලබා දීම් මත සිදුවන සේවාවන් වලට අපි නිත්‍යානුකුල පියවර ගත යුතුයි ජනතාවගේ දුක් ගැනවිලි මේ හරහා අවම කරන්න පුළුවන්

අනතුරුව සභාපතිවරයා විසින් අද දින ආරම්භ කළ නව කවුන්ටරයේ කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකද නිරත උනා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *