අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් හෙට යළි ඇරඹේ

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට සිට යළි ආරම්භ වනවා.

මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව හෙට ආරම්භ වන අතර එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මකයි.

පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *