අවුරුදු 5ට නිශ්චිත බදු ප්‍රතිපත්තියක්

වසර 5ක් යනතුරු රට තුළ නිශ්චිත බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, සිය ජපාන සංචාරය අතරතුර ටෝකියෝ හීදි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සංවිධාන කර තිබූ වැඩසටහනකට එක්වෙමින්.

පාලකයන් ඇස් පනාපිට බදු මුදල් නාස්ති කරන අයුරු පෙනෙන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *