ආගමන හා විගමන පාලක ගේ අධිකරණ තීන්දුව කල් යයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ.
එම නින්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනද එය සැප්තැම්බර් 23දා දක්වා කල්ගොස් තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *