ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට

ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ඒ අනුව ආචාර්ය තිලක් සියඹලාපිටිය අද (26) එම ධුරයේ වැඩ භාරගත් බවයි වාර්තා වන්නේ.

බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු – ජනන සැලසුම් මෙන්ම තවත් තනතුරු කිහිපයක සේවය කර තිබුණා.

එමෙන්ම 2004 සිට 2008 දක්වා ආචාර්ය තිලක් සියඹලාපිටිය ජාතික බලශක්ති ප්‍රතිපත්ති කමිටුව ද නියෝජනය කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *