ආණ්ඩුවට ආයුෂ නෑඊළඟට වෙන්නේ ජනපති අනුර අගමැති රනිල්

රාජිත සේනාරත්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ.
රාජිත සේනාරත්න හිටපු අමාත්‍ය

⭐මේ ආණ්ඩුවට වැඩි කල් නෑ..නොවැම්බර් 14න් පස්සේ ජනපති අනුර අගමැති රනිල් (ප්‍රශ්න වටයේ)
⭐අනුරට කියපු කිසි දෙයක් කරගන්න බෑ..
⭐අනුරට ජන්දෙ දෙන්න ආපු අයත් දැන් පාස්පෝට් පෝලීමේ.
⭐අයවැයෙන් පඩි වැඩිකරනවනම් හරියටම ගාන කියන්න

රනිල් වික්‍රමසිංහ හිටියානම් රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප රුපියල් 55000 ක් වනවා ජනවාරි සිට

රනිල් රු 10000 ක් ලබා දුන්නා රාජ්‍ය සේවකයාට

අගමැනිය NGO කලාට GO කරන්න බැහැ
එතුමිය රාජ්‍ය සේවයේ ඉදලා නැහැ

හුළං ගම්මුන්ගේන් අහන්නකො දෙශපලනය ද කියලා
දැං මෙ අයලග ඉන්නේ

අගමැතිනියට තේරෙන්නේ නැහැ

රනිල් වික්‍රමසිංහ දිපු පොරොන්දු ඉටුකලා තෙල්, පොහොර සහනාධාරය,දිවරයින්ට සහාන දුන්නා
රනිල් කැබිනට් අනුමැතිය ගත්ත එවා මේ අය කරන්නේ

රාජ්‍ය සේවකයින් මේ සුරංගනා කතා අහලා රුපියල් පනස්පන්දාහක් නැති කරගත්තා දෙන්නෙක් වැඩ කරොත් එක් ලක්ෂ දහදාහක් ලැබෙනවා

අද බලන්නකෝ අනුර කුමාර දිසානායක වාහන පෝලිමක් එනවා රැස්වීම ළඟට එන්නේ එක වාහනයක් බව පෙන්නනවා අනිත් වාහන ටික ඔක්කොම එළිය නවත්තලා තියෙනවා

අද මේ අය විශාල ණය ප්‍රමාණයක් අරගෙන සල්ලිත් අච්චු ගහනවා

රනිල් සල්ලි අච්චු ගැහුවේ නෑ සල්ලි

අතිරේ ගහනකොට පොඩ්ඩක් බලන්න

ඇන් ඇම් පෙරෙරාත් බලයට ආවේ. ඔය විදිහට
පටි තදකරගන්න කිව්ව හින්දා ඇන් එම් පෙරේරා පල්ලෙහාට එන්න පටන් ගත්තා.
මේ ජනතා විමුක්ති පෙරමුණත් මේවා ඉගෙන ගන්න

අපිට පාර්ලිමේන්තු බලය දෙන්න
රනිල් සමග ඇවිල්ලා වැටුප් වැඩිවීම අපි කරන ලැබෙනවා
තව එක්කෙනෙක් ඉන්නවා එයාටත් දෙන්න එපා මේ එල්බොත් කාර්යයන්ට රජයේ වහන එළවන්න දක්ෂ අපිට ලබා දෙන්න හොඳ කැබිනට් එකක් හදලා රට හොඳට පාලනය කරන්න අපිට අවස්ථාව
දෙන්න.

රු 500,1000 වැඩිකරත් පඩි වැඩිකරා කියයි
මිනිසුන්ව රවටන්න එපා කියලා

දැන් ඒ අය කියනවා සල්ලි අච්චු ගහන්නේ නෑ කියලා මහ බැංකුවල අච්චු ගහන්නේ අපි නෙමේලු
දැං කියනවා.

මේ විදිහට සල්ලි අච්චු ගහනකොට ඉදිරියේදී අනුර කුමාරගේ අත්සන එනවා.

ආපු එක්කෙනෙකුට යන්න පාස්පෝට් නැතුව ඉන්නවා පාස්පෝට් දෙන්න එපා.

දියුණුවට පස්සේ මේක සමරන්නත් එක්ක හිටියා. දැන් පාස්පෝට් එක අලුත් කරගන්න විදිහක් නැතුව යන්න විදියක් නැතුව ඉන්නවා

imf එකේ දීපු පොරොන්දු තියනවා ඒවා ඉටුකරේ නැත්නම් ඊළඟ වාරිකයේ ලැබෙන්නේ නෑ

රනිල් වික්‍රමසිංහ කොහේ හිටියත් එතුමා ගේන්න ඕනේ පාර්ලිමේන්තුවට
මේවා කඩා වැටුනොත් එතුමා මිනිස්සු ගෙනෙයි කොහොමහරි එතුමා ජනප්‍රිය දේශපාලනය කෙරේ නෑ නිවැරදි දේශපාලනයේ එතුමා කළේ

අගමැතිතුමියම කියනවා මට ඒක වාහනයක් මදි ආරක්ෂාවත් මදි කියලා

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳ තාමත් පිටරටින් බලපෑම් තියනවා බලපෑම් තියෙනවා එතුමා යුද්ධය ජයග්‍රහණය කර නිසා මොන ප්‍රශ්න තියනවා එතුමා මේ රට නිදහස් කරගත්තේ ඊට පස්සේ මේ ලංකාවේ සංගීතය රාත්‍රියක් කියලා ගොල්ෆේස් පිරෙන්න පටන් ගත්තේ

ජන මනස වෙනස් වෙනවා නොවැම්බර් 14 පස්සේ බලමුකො සජබ.මාලිමාව අය කොක්කොම අපි සමග ඉන්නේ

ප්‍රශ්නය
ඉලග ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයද

උත්තරය

ඔව් අනිවාර්යෙන්ම අගමැති රනිල් විසිංහ මහතාව කෙසේ හෝ ගේනවා. එතුමා තමයි අපේ ආණ්ඩුවක් ආවොත් අගමැති

What's your reaction?

Related Posts

1 of 347

Leave A Reply

Your email address will not be published. Required fields are marked *