ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට ජනපතිගෙන් ඇමති විජේදාසට බලපෑම් ?

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ හට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට දැනුම්දී ඇතැයි වාර්තා වනවා.

මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය විජේදාස හට ඔහුගේ ධුරයෙන් ඉවත් ව ආණ්ඩුවෙන් ද ඉවත් ව යන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

මේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මහාචාර්‍යවරයා කියා සිටියේ අමාත්‍ය විජේදාස මහතා මේ බව දේශපාලන මණ්ඩලයේ දී ද පැවසූ බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *