වාර්තාව වැරදි නම් අභියාචනාධිකරණයට යන්න
උදය ගම්මන්පිල මාධ්‍ය හමුව 10-30
ඊයෙක් විජිත හේරත් මහතා වාර්තාව පිළිනොගන්නා බව පැවසුවත් එය වැරදි නම් නැවත අභියාචිකධිකරණයට යා හැකි බව උදේ කම්මං පිල මහතා පවසනවා
කවුරු හෝ රකින්නට මෙම වාර්තා සදා නැති බවයි ඔහු පවසන්නේ
ආණ්ඩුව ණය ගත්තේ නැති බව විජිත හේරත් කියනවා. ණය ගත්තාද නැද්ද පිළිබඳව සොයාගන්න ලෝක බැංකු වෙබ් අඩවියට ගියාම බලාගන්න පුළුවන් ඒකට අනුව ණය අරගෙන තියෙනවා
මේ විදිහට ණය ගත්තොත් මේ ආණ්ඩුවේ අවුරුදු පහ යද්දී තිබුණු ණය වගේ තුන් ගුණයක් වෙනවා
සල්ලි අච්චු ගැහුවාද කියලා හොයාගන්න පුළුවන් මහ බැංකුව ේ ඔවුන්ගේ මාධ්‍ය නිවේදන නිකුත් කොට තිබෙනවා සල්ලි අච්චු ගහලා ඒවා ගබඩාවල තියෙන්නේ පසුව තමයි ඒවා එළියට දාන්නේ
මේ යන විදිහට අනුර කුමාරගේ අත්සන ඉතා ඉක්මනින් එන බවයි අපට නම් පැහැදිලි වෙන්නේ
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉල්ලෙන්න යන්න එපා පඩි වැඩි කරනවා කියලා අවුරුද්දට දෙපාරක් දෙනවා කියලා කිව්වේ මේ ආණ්ඩුවේ වේදිකාවල ඒ හින්දා ඒක කරන්න හදන්න රනිල්ගේ එල්ලෙන්න එපා
සත්‍ය සෙවීමේ කොමිසම පත් කරන්න ඕනෑම ේ ආණ්ඩුවේ වේදිකාවල කිව්ව ඒවා ඇත්තද බොරුද කියලා බලන්න