ඉන්ධන මිල හා විදුලි බිල අඩු කල යුතුයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කරන්න රුපියල් ඕනේ
ලෝක වෙලද පොලේ බොර තෙල් මිල අඩුයි ඒ නිසා ආණ්ඩුවට මිල අඩු කරන්න පුළුවන්
රුපියල් 72 කින් අඩු කරන්න පුළුවන් නැත්නම් මේ ආණ්ඩුව කරලා වැඩක් නෑ
ගසා කන සූත්‍රයට අනුව තමා තෙල් සංස්ථාව ලාභ ලබන්නේ අනිත් අය ඊට වඩා ලාභ ලබනවා
ඒ නිසා කෙදිරි ගාන්නේ නැතුව IMF එකට කොන්ද නවන්නේ නැතුව මේ මිල අඩු කරන්න ඕනේ
විදුලි බිල මීට කලින් අඩු කරන්න ඕනේ දැන් ඇමතිලා වෙලා ඉන්න අය කිවුවේ කොහොමද මේ සහෝදර වරු
බෝනස් ඉල්ලනවා අද ඒ සහෝදර වරුම මොන කම්කරු පනතේද එහෙම කරන්න පුළුවන් කියලා තියෙන්නේ
විදුලි බිල අඩු කරන්න තියෙද්දි තමා මේ බෝනස් එක ඉල්ලන්නේ
ලාභ තියෙනකොට රංජන් සහෝදරයගේ දිව නැවුනේ නෑ බිල අඩු කරන්න ඕනේ කියලා
අද ඒ අය මීක් නෑ අද පුල් කිට් එක නැතුව යන්න බෑ අද ධන වාදයේ අංක එක වෙලා හුචක්කු දනවාදේට රනිල්ගේ IMF එන්ජිම අරගෙන
අද කියනවා ජලයෙන් විදුලි නිපදවනවා කියලා කියනවා 76වසරක සාපය කියපු අය මේවා මේ කියන්නේ
අපි මහජන උපයෝගිතා කොමිසමට ගියා ඔවුන් පිලිගත්තා ඒක විදුලි බිල අඩු කර යුතු බව වාහම දෙසැම්බර් 6 යට ඉල්ලනවා දැන් තව කල් ඉල්ලා තියෙනවා
කොන්ද තියාගෙන මහජන උපයෝගිතා කොමිසම වැඩ කරපු නිසා දූෂණ අඩු කරන්න පුළුවන් වුන
විදුලි බිලට බදු නෑ හොදට මතක තියාගන්න මාලිමාව කලේ ට්‍රාන්ස් පෝමර් පුපුරපු එක විතරයි
රංජන් ජයලාල් පිලිගන්නවා ජලයෙන් විදුලිය නිපදවනවා කියලා