ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත්

දිස්ත්‍රික්ක වර්ශාව ලැබිලා තියෙනවා

මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 5348 පුද්ගලයින් 22064කට බලපෑම් වෙලා තියෙනවා

සුරක්ශිත මධ්‍යස්ථාන 4ක පුද්ගලයින් 100ක් රැකවරණ ලබාගන්නවා

දහවල් වෙද්දී සුරක්ශිත මධ්‍යස්ථාන වැඩිවෙන්න පුලුවන්

අත්තනගලු ඔයට රතු නිවේදන නිකුත්කලා

වැලිපැන්න අද විවෘත්ත කලා

කලුතර මාර්ග ජල ගැල්ම නිසා ගමන් කිරීම අත්හිටුවා තියෙනවා

සියලුම ප්‍රජාවග්‍ර්න් ඉල්ලනවා ආපධාවකට ලක්වෙලානම් 117 කතාකරන්න

නිරන්තරය්‍ර්න් අපි මැදිහත් ව්‍ර්නවා

ත්‍රිවිද හමුදාව සියලුම ආපදා කටයුතු සදහා කටයුතු කරනවා

පුද්ගල මරන 2යි

දැනට තාකශනික ආයතන දන්වා තිබෙන්නේ වර්ශාව 100මිලිමීටර්

ඉහල වතුර පහලට ආවාම ස්වභාවික ගංවතුරක් එන්න පුලුවන්

ඕනැම අවධානම් ආපදා තත්වයකට සියලුම දේවල් යොදවා තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *