ආපදා තත්ත්වයකට ප්‍රතිචාර දැක්වීමට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් සූදානම්

ඕනෑම ආපදා තත්ත්වයකට වහා ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටරයක් සූදානම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව එම යානය ​​නෙළුව මහජන ක්‍රීඩාංගණයේ සූදානම්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,014

Leave A Reply

Your email address will not be published. Required fields are marked *