ආයෙත් උසාවි රෑට ඇරලාමෝටර් රථ පනතෙන් හෝ නඩුවක් දාන්න හොයනවාවැරැද්දක් කළොත් දඬුවම් විඳින්න වෙනවා

නාමල් රාජපක්ෂ
නාමල් රාජපක්ෂ මහතා තලාහේන රැස්වීමකට එක්වෙමින්

, ආයෙත් රෑට උසාවි ඇරලා පාතාලයේ මර්දනය කරන්නත් පොලිසිය මේ විදිහට වැඩ කරනවා නම් හොඳයි, මෝටර් රථ පනතෙන් හෝ නඩුවක් දාන්න තමයි හොයන්නෙ වරද්දක් කලොත් දඬුවම් විඳින්න ඕන
තරුණයන් රට යන එක නතර කරන්නයි ආණ්ඩුව කතා කලේ දෙන්න ආපු තරුණයොත් ආපහු යාගන්න බැරුව පාස්පෝට් පෝලිමේ ඉන්නවා
රටේ බලය බෙදන්න කලින් රජයේ සේවාව අනික් පළාත්වලට විමධ්‍ය ගත කළ යුතුයි
පෙට්‍රල් 250ක් අඩු කරනවා කිව්වා
කවුද අඩුවෙන් බොරු කිව්වෙ කියල බැලිය හැක

සරත් විරසෙකර

ඔවුන්ගෙ පලෙවෙනි වැඩෙ තාමා ආනගමික රටක් බිහි කිරිම. මෙකෙන් වෙන්නෙ ආගමකට තැනක් දෙන්නෙ නැ. මෙ පාර ඔබගෙ චන්දෙ බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න. මෙ ගොල්ලො fedral ක්‍රමයට එ කියන්නෙ jrmuny වගෙ කරන්න හදන්නෙ. බොහො අය දන්නෙ නැ එකිය රටයි , fedral ක්‍රමය ගැන දන්නෙ නැ. ප්‍රබාකාරන්නුත් එක තාමා කරන්න හැදුවෙ අවුරුදු 30 ක් . අපෙ army කොච්චර මහන්සි වුනාද එක නැති කරන්න. මෙ පාර පොහොට්ටුවට චන්දෙ දෙන්න . අපි රටෙ එකිය බාවය රකිනවා .
මෙතුමාට විරුද්ධ.වෙන්න ඔනෙ නම් ප්‍රබල විපක්ශයක් ඔනෙ.
 

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *