ආර්ථික අර්බුදයට විකල්පය ජනතාවගෙන් අධික ලෙස බදු අය කිරීම නොවේ

ජනතාව මත අධික බදු බර පැටවීම වෙනුවට කළයුත්තේ නිෂ්පාදන පුළුල් කිරීම හරහා බදු ආදායම් මාර්ග ඉහළ නංවාගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වළ වැඩසටහනේ 199 වැනි අදියර යටතේ කැකිරාව මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ වැඩසටහනට එක්වෙමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *