ආර්ථික දැක්මක් ඉදිරිපත් කළ එකම පක්ෂය

රටට ආර්ථික දැක්මක් ඉදිරිපත් කළ එකම පක්ෂය සමගි ජන බලවේගය බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ රාජගිරිය ප්‍රදේශයේ පැවති හමුවකදීයී.

සමගි ජන බලවේගයේ කෝට්ටේ ආසනයේ වීදී නායකයින්ගේ හමුවක් රාජගිරිය ප්‍රදේශයේදී පැවැත්වුණා.

ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ නලින් බණ්ඩාර ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *