ආසියානු කුසලාන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබෙනවා.

2024 ACC පිරිමි T20 නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබෙනවා.

මෙම තරගාවලිය ඔක්තෝම්බර් 18 සිට 27 දක්වා ඕමානයේ මස්කට් හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් වන අතර ශ්‍රී ලංකා. A කණ්ඩායම ඔක්තෝබර් 15 වන දා දිවයිනෙන් පිටත් වනු ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *