ඇම⁣රිකාවට ගිය බන්දුලව ජනපති ගෙන්වයි

ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා ඇමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැඳවීමකට අනුව ඊයේ රාත්‍රි යළි දිවයිනට පැමිණ තිබේ.

අමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු මාධ්‍ය හමුවේ පැවසුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙලෙස තමා කැඳවූ බවය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *