ඇල්පිටියෙන් ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම ප්‍රතික්ෂේප වෙලා

පාස්පෝට් මගඩිය පුබුදු ජාගොඩ හෙළි කරයි

ජන අරගල සන්විදානය මාධ්‍ය හමුව

පුබුදු ජාගොඩ

මෙ අලුත් ක්‍රියාවලියට ට්‍රෙන්ඩර් දාලා තිබ්බා. අයතන කිහිපයකින් ඩොලර් වියදම් කරලා තියෙනවා . දැනට 21 අවුරුදු එක ආයතයක් විසින් පාස්පොට් දුන්නෙ. එ පරන සාමාගමෙ පාස්පොට් ඉවර වෙච්ච හින්දා තාමා පාස්පොට් පොලිමක් ඇතිවුනෙ. පහු ගිය කාලෙ 2800 වගෙ තාමා කලින් පාස්පොට් හැදුවෙ . පස්සේ මෙක රටෙ ඇති වෙච්ච ප්‍රශ්න එක්ක වැඩි උනා. අදිකරනයෙන් කියලා තිබ්බා පාස්පොට් වලට ගෙවන්න කියලා . ආගමන විගමන දෙපාර්තමේන්තුව නිසා අර්බුදයක් ඇවිල්ලා තියෙනවා . මෙතන ඩොලර් මිලියනයක් විතර ගෙවන්න වෙනවා . මාහාජන මුදලින මෙච්චරගෙවන්න වෙනවා කියන්නෙ ලොකු ප්‍රශ්නයක්.

නුවන් බෝපගේ
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජන අරගල සන්ධානය

විපක්ෂය කියලා විපක්ෂයේ මොනවද කළේ පු දෙයක් නෑ ඒක ඇල්පිටිය ප්‍රාදේශයේ සභා මැතිවරණයේදී ප්‍රතිඵලයෙන් පෙන්නනවා

වන් ෂොට් කියලා අසාධාරණය වෙනුවෙන් සටන් කරපු කෙනා ට 2500 shot දෙනවා
ඔක්කොම එකයි කිව්වාය දැන් එක ගොඩේ
විපක්ෂයේ විදිහට සජිත් ප්‍රේමදාසලා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා වෙලා තියෙන

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *