ඇල්ල වැල්ලවාය මහා මාර්ගයේ බෝක්කු අංක 16/5 හරහා ගමන් කරන්නන්ට සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීම

පවතින වැසි සහිත තත්වය යටතේ ඉහත ස්ථානයේ නායයැම සක්‍රිය වීම සිදුවේ. එමගින් සුන්බුන් මාර්ගය දක්වා විස්තාපනය වීමේ දැඩි හැකියාවක් පවතී. එහිදී සිදුවිය හැකි හානි වලක්වා ගැනීම සදහා පහත පියවර හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සිදු කල යුතු බව අවධාරණය කරමි

  1. තද වැසි පවතින අවස්ථාවලදී මාර්ගය තාවකාලිකව වසා දැමීමට
  2. අනෙකුත් අවස්ථාවලදි අනතුරු හැගවීමට මාර්ගයේ සංඤකරුවන් යොදවා රථවාහන ධාවනය කිරිමට සැලැස්වීම
  3. රාත්‍රී කාලවලදී විදුලි පහන් සවි කර අනතුරුදායක ස්ථානය ආලෝකමත් කිරීමට කටයුතු යෙදීම..

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *