ඇල්ල-වැල්ලවාය මාර්ගය තාවකාලිකව වැසේ

ඇල්ල-වැල්ලවාය මාර්ගය අද (20) රාත්‍රී 8 සිට හෙට (21) පෙරවරු 6 දක්වා වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන්කර සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *