ඇෆ්ගනිස්ථානයට ජය

ඇෆ්ගනිස්ථාන සහ පැපුවා නිව් ගීනියා අතර තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුනා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පැපුවා නිව් ගීනියා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ ලකුණු 95ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම කඩුලු 03ක් දැවී පන්දුවාර 15යි එක් පන්දුවක් තුළ ලකුණු 101ක් ලබාගෙන සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Gulbadin Naib නොදැවී ලකුණු 49ක් ලබාගත් අතර Mohammad Nabi නොදැවී ලකුණු 16ක් රැස්කර ගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *