ඇෆ්ගනිස්ථාන – කොදෙව් තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගය ලෙසින් 40 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

එම තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වන එම තරගය Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී පැවැත්වීමට නියමිතයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *