ඇෆ්ගනිස්ථාන – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැත්වෙන 52 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ අවසන් තරගය වන ඇෆ්ගනිස්ථාන – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වන එම තරගය Arnos Vale Ground, Kingstown, St Vincent හිදී පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *