ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි.

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී සමත් වුනා.ශ්‍රී ලංකා කන්ඩායම සහභාගි වන මී ළඟ තරගය අනිද්දා දින එනම් 15වෙනි දින ප.ව 1ට ඉරානය සමග පැවැත්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *