ඉතාලියේ පැවති විශේශ බෞද්ධ වැඩසටහන

පොසොන් පොහොය දිනට සමගාමිව ඉතාලියේ රෝම නගරයේ ශ්‍රි ලංකා තානාපති කාර්‍යලයේ ඉතාලි බෞද්ධ සංගමය එක්ව අද (16) විශේශ වැඩසටහනක් සංවිධානය කර තිබුනි ඒ වැඩ සටහන සංවිධානය කර තිබුනි වැඩ බලන ඉතාලි තානපති රත්නසිංහම් කොහුල රංගන් ගේ ප්‍රධානත්වයෙන් , මෙහිදි ඉතාලි ජාතිකයන්ට බෞද්ධ දර්ශනය හා වතාවත් පිළිබඳ දැනුවත් කිරිම සිදු කර ඇත.ඔවුන්ගේ සහභාගිත්වයෙන් විශේශ පෙරහැරක් සංවිධානය කර තිබුනා ඉතාලි ජාතිකයන් අතර බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරිම මෙහි මූලික අරමුණයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රත්නසිංහම් කොහුල රංගන් මහතා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *