ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරාත්තු වන බවය.

ඒ අනුව , සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව දැනුම්දෙයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *