ඉදිරි වසර පහේ ආර්ථික ප්‍රතිපත්ති තීරණාත්මක බව ජනපති කියයි

ඉදිරි වසර 5තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්, මැයෙන් මන්නාරම දිස්ත්‍රික් තරුණ සමුළුවට ඊයේ එක්වෙමින්.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මන්නාරම දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක්ද ඊයේ (16) මන්නාරමේදී පැවත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *