ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්

හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ඒ වසර තුනහමාරක කාලයක් සඳහායි.

20යි 20 ලෝක කුසලානය දිනාගත් පසු ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වූ රාහුල් ඩ්‍රාවිඩ්ගේ හිස් වූ පුරප්පාඩුව පිරවීම සඳහායි මොහු පතකර ඇත්තේ.

ඒ අනුව මේ මස අවසානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සංචාරය ඔහුගේ පළමු තරගාවලිය වනු ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *