ඉන්දියාවට කඩුළු 8ක ජයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8වන තරගය අද (05) ඉන්දියාව සහ අයර්ලන්තය අතර පැවැත්වුණු අතර එහිදී කඩුළු කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 96ක් පමණයි.

ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 2ක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *