ඉන්දියාවේ ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට

ඉන්දියාව ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

එම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ‘අසල්වැසියන්ට මුල්තැන’ විදෙස් ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව මාලදිවයිනට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් සැපයීමට තීරණය කර තිබූ අතර ඉන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,005

Leave A Reply

Your email address will not be published. Required fields are marked *