ඉන්ධන මිල වෙනස් වෙයි ?

ලෝක වළෙඳපොල සහ එහි ඉන්ධන මිල ආශ්‍රිතව සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා කණ්ඩායමක් පත්කර ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *