ඉසුරු පාය ඉදිරිපිට කල බැගෑණිය

සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම් ලබාදෙන ලෙස ඉල්ලා සංවර්ධන නිලධාරීන් අද ඉසුරු පාය ඉදිරිපිට පාර අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුනා
එම ප්‍රදේශයේ දැඩි වාහන රජ බදයක්ද ඇතිවුණා.
උද්ඝෝෂකයන් පැයක් පමණ පාර අවහිර කරමින් උද්ඝෝෂණය නිරත වුණා පසුව තලංගම පොලිසිය විසින් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගියා
ඒ අතරේදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා

What's your reaction?

Related Posts

1 of 949

Leave A Reply

Your email address will not be published. Required fields are marked *