ඉහළ අහසේදී ගුවන් යානයක කොටසක් ගැලවෙයි

බෝයිං 737-800 යානයක් ගුවන්ගත වීමේදී එන්ජින් කවරය ගැලවී තටුවක සිරවී තිබෙනවා.

සවුත් ඊස්ට් ගුවන් සමාගමට අයත් එම යානය හූස්ටන් බලා ගමන්කරමින් තිබියදී එම දෝෂය ඇතිවූ බවයි වාර්තා වෙන්නේ.

පසුව එම යානය නැවත ඩෙන්වර් ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩ බැස්සවීමට නියමුවන් සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එන්ජින් කවරය ගැලවී යන විට යානය අඩි 10,000ක් පමණ ඉහළ අහසේ තිබුනු අතර ඒ වනවිට එහි මගීන් 135ක් සහ කාර්ය මණ්ඩලය 6දෙනෙක් සිටි බව සදහන්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *