උගන්ඩාවට ලකුණු 174ක ඉලක්කයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැත්වෙන 18 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා උගන්ඩා කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දිම්මට තීරණය කළ බටහිර ඉන්දීය කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05 දැවී 173 ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරගය ජය ගැනීමට උගන්ඩා කන්ඩායාමට ලකුණු 174ක ඉලක්කයක් හිමි වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *