උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය දක්වා ධාවන කටයුතු ඇරඹේ

මහව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණයෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) ආරම්භ කෙරුණා.

ඒ අනුව, මාස 10කට පසුවයි යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කළේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ සදහන් කළේ, ඒ අනුව කොළඹ – කොටුව සිට කන්කසන්තුරය දක්වා පළමු දුම්රිය අද අලුයම 5. 45ට ගමන් ආරම්භ කළ බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *