උතුරු නැගෙනහිර ජනතාවට සජිත්ගෙන් සහ‍තිකයක්

උතුරු නැගෙනහිර ජනතාවට අහිමි වූ සංවර්ධනයේ ප්‍රතිලාභ සමගි රජයක් යටතේ ලබා දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මනිපායි ප්‍රදේශයේ අද (15) පැවති ජන රැලිය අමතමින්.

What's your reaction?

Related Posts

1 of 760

Leave A Reply

Your email address will not be published. Required fields are marked *